ඔබගේ හැම දහඩිය බිඳුවක් ම අපිට වටිනවා. ඔබගේ හැම දක්ෂතාවක් ම අපි අගයනවා. අපේ විශේෂත්වය එයයි.
ලෝකයේ ඇති දහසකුත් එකක් විදේශ රැකියා නියෝජිත ආයතන අතරින් අප විශේෂ වන්නේ ඒ නිසාමයි.
ඔබ කවරෙකු වුවත් දෙමාපියන්, දූ දරුවන් වෙනුවෙන් යුතුකම් ඉටු කරන්නට අනන්ත වෙහෙසක් දරන ඔබගේ අහිංසක බලාපොරොත්තු මල් ඵල ගන්වන්නට, පිහිටක්, පිළිසරණක් අවශ්‍ය මොහොතේ ඔබ ළග සිටිමින් ඔබට අත දෙන්නට අප සූදානම්.