විදෙස් ගත වීමට අපේක්‍ෂා කරන්නන් ලියාපදංචි කිරීම

විදෙස් ගත වීමට අපේක්‍ෂා කරන්නන් ලියාපදංචි කිරීම

ඔබට විදෙස් ගත වීමට අදහසක් පවතී නම් ඔබට ඇති හැකියාවන් සදහන් කර පහත පෝරමය පුරවා ලබා දෙන්න. ඔබ සෑම විටම සත්‍ය තොරතුරු ඇතුලත් කරන්න. ඔබගේ තොරතුරු වලට අදාලව ඔබ සොයනු ලබන රැකියාවන් ඔබ යාමට අදහස් කරන රටවල් අනුව අපි ඔබව ආයතනයන් සමග සම්බන්ධ කරදෙන අතර සෑම විටම ඔබගේ තොරතුරු සම්බන්ධව රහස්‍යභාවය ආරක්ෂා කරනු ඇත.