ඔබ විදෙස් අධ්‍යාපනය සඳහා යොමු වීමට අදහස් කරන කෙනෙක් නම් ඔබ ඉගෙන ගන්නා ක්ෂේත්රය පිළිබඳ මනා අවබෝධයක් ඇතිව එම රටේ අධ්‍යාපනය ලබාගැනීමට යා යුතුය. ඔබගේ ආර්ථික තත්ත්වය සහ ඔබගේ අධ්‍යාපනික මට්ටම අනුව ඔබ විදෙස් අධ්‍යාපනය තෝරාගෙන එය සාර්ථක කර ගන්නා ලෙස අපි ඔබට සුභ පතන්නෙමු. ඔබගේ තොරතුරු පහත පෝරමය පුරවා ලබා දෙන මෙන් අපි ඉල්ලා සිටිමු. ඔබ ඉල්ලා සිටින රට හා ඔබ හදාරන්නට නියමිත අධ්‍යාපනය සම්බන්ධ විස්තර අපට ලැබුණු වහාම අපි ඔබව දැනුවත් කරමු.
Copyright © 2025 Videssihina.com. Powered by Jetapp.